australian visa in between two british passport pages Source: Getty Imagesඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේදී දැනට ක්‍රියාත්මක වීසා කාණ්ඩ ගණනාවක් කපා දැමීමට ෆෙඩරල් රජය මගින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිශතය ඉහල යාමේ අවධානමක් ඇති බව සංක්‍රමණ කටයුතු පිළිබද ඒජන්ත වරුන් පෙන්වා දී තිබෙනවා. දැනට ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වීසා ක්‍රමවේදය මුළුමනින්ම සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති අතර, එය ක්‍රියාත්මක වුවහොත් දශක දෙකකට පසුව ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ක්‍රියාවලියේ සිදුවන දැවැන්ත වෙනසක් ලෙස සංක්‍රමණ කටයුතු පිළිබද ප්‍රවීනයින් ඒ පිලිබදව අදහස් දක්වමින් පවසනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේදී දැනට ක්‍රියාත්මක වීසා කාණ්ඩ ගණනාවක් කපා දැමීමට ෆෙඩරල් රජය මගින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිශතය ඉහල යාමේ අවධානමක් ඇති බව සංක්‍රමණ කටයුතු පිළිබද ඒජන්ත වරුන් පෙන්වා දී තිබෙනවා. දැනට ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වීසා ක්‍රමවේදය මුළුමනින්ම සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති අතර, එය ක්‍රියාත්මක වුවහොත් දශක දෙකකට පසුව ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ක්‍රියාවලියේ සිදුවන දැවැන්ත වෙනසක් ලෙස සංක්‍රමණ කටයුතු පිළිබද ප්‍රවීනයින් ඒ පිලිබදව අදහස් දක්වමින් පවසනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.