Vineetha Wijerathna serves as Director of the Mihindu Children’s Foundation, which supports Sri Lankan and Australian children by enhancing their talents and abilities, while fostering wellbeing, discipline, education, and physical fitness. Source: Supplied / Mihindu Children’s Foundation and Cultural Centre, Victoria, Australia
අද ලෝක ළමා දිනයයි! ළමුන් පිළිබඳ වෙනදාටත් වඩා අවධානයක් සහ අවබෝධයක් අවශ්‍ය වත්මන් ලෝකයේ දශක දෙකක් තිස්සේ අපේ ප්‍රජාවේ දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කරන මිහිඳු ළමා පදනමේ අධ්‍යක්ෂිකා විනීතා විජේරත්න සමඟ SBS සිංහල සේවය සිදු කල මේ කතාබහට සවන් දෙන්න. Published 20 November 2025 1:06pm
By Kassapa Senarath
Presented by Kassapa Senarath
Source: SBS
Skip to podcast episode content Share this with family and friends
අද ලෝක ළමා දිනයයි! ළමුන් පිළිබඳ වෙනදාටත් වඩා අවධානයක් සහ අවබෝධයක් අවශ්‍ය වත්මන් ලෝකයේ දශක දෙකක් තිස්සේ අපේ ප්‍රජාවේ දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කරන මිහිඳු ළමා පදනමේ අධ්‍යක්ෂිකා විනීතා විජේරත්න සමඟ SBS සිංහල සේවය සිදු කල මේ කතාබහට සවන් දෙන්න. Children of the Mihindu Children’s Foundation taking part in the Australia Day Parade, proudly showcasing their Sri Lankan identity. Source: Supplied / Mihindu Children’s Foundation, Victoria, Australia. ආගම්, ජාති භේදයකින් තොරව සෑම දරුවෙකුට හිමි අයිතිවාසිකම් වෙනුවෙනුයි මිහිඳු ළමා පදනම ක්‍රියාත්මක වන්නේ විනීතා විජේරත්න Children's art exhibition. Source: Supplied / Mihindu Children’s Foundation, Victoria, Australia අපි මේ වසර ගණනාව පුරාවටම ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත් වල දරු දැරියන්ට වගේම ගුරුවරුන්ටත් විවිධ වැඩමුළු උපදේශන සේවා සිදු කරනවා විනීතා විජේරත්න Communications workshop for children. Source: Supplied / Mihindu Children’s Foundation, Victoria, Australia. SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.