“Monara Dala” : The Sinhala translation of ‘The Painted Veil’ Source: SBSඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2017 අගෝස්තු මස දී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් නුවර වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් රචිත "මොනර දැල" නමැති පරිවර්ථිත නවකතාව පිළිබඳවයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය පරිවර්ථන කාර්යයේදී ලේඛිකාවක ලෙසින් ලද අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවරියස්වර්ණකාන්ති රාජපක්ෂ යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. සාකච්චාව මෙහෙයවීම - දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2017 අගෝස්තු මස දී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් නුවර වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් රචිත "මොනර දැල" නමැති පරිවර්ථිත නවකතාව පිළිබඳවයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය පරිවර්ථන කාර්යයේදී ලේඛිකාවක ලෙසින් ලද අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවරියස්වර්ණකාන්ති රාජපක්ෂ යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. සාකච්චාව මෙහෙයවීම - දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය.