පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ගාස්තු අප්‍රේල් 01 වැනිදා සිට ඉහළ යන්නේ මෙන්න මෙහෙමයි

Various private health insurance cards

The federal government has approved the largest health insurance premium increase since 2017 in a move Health Minister Mark Butler said reflected the "rising costs of providing medical and hospital services". Source: SBS

2017 වසරෙන් පසු විශාලතම සෞඛ්‍ය රක්ෂණ වාරික වැඩි වීම ෆෙඩරල් රජය විසින් අනුමත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියයට 4.41 ක සාමාන්‍ය අගයකින් වාරික වැඩි වීම අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වනවා.


ඒ අනුව සමහර රක්ෂණ අරමුදල් සඳහා අනුමත කර ඇති සාමාන්‍ය වාරික වැඩිවීම් මෙසේයි:

  • ACA Health Benefits Fund: 4.48 per cent
  • AIA: 5.98 per cent
  • Australian Unity: 3.98 per cent
  • Bupa: 4.8 per cent
  • Hunter Health Insurance: 3.92 per cent
  • GMHBA: 1.98 per cent
  • HBF: 2.15 per cent
  • HCi: 4.53 per cent
  • HIF: 2.6 per cent
  • Health Partners: 3.94 per cent
  • HCF: 4.96 per cent
  • Latrobe Health Services: 4.53 per cent
  • Medibank: 5.1 per cent
  • Mildura Health Fund: 4.25 per cent
  • nib: 5.47 per cent
  • Peoplecare: 4.01 per cent
  • Phoenix Health Fund: 2.95 per cent
  • Reserve Bank Health Society: 4.13 per cent
  • St. Lukes: 4.25 per cent
  • Westfund: 3.26 per cent

වාරික වැඩි කිරීමට අදාල සම්පූර්ණ ලැයිස්තුව මෙතැනින් නැරඹිය හැකියි. ෆෙඩරල් රජයේ නිෂ්පාදන සංසන්දනය කළ හැකි වෙබ් අඩවිය සඳහා මෙතනින් පිවිසෙන්න.

INSURANCE PREMIUM INCREASE GRAPHIC
A graphic illustration created on Wednesday 18 February 2026 shows the health insurance industry average rate increase by year since 2022, according to Compare the Market data. Source: AAP / Susie Dodds

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now