Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික ගාස්තු අප්‍රේල් මාසයේ සිට ඉහලට

People with private health cover are being advised to wait until April 1 before tweaking.

Government approves 4.41pc hike in private health premiums. Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 18 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික ගාස්තු අප්‍රේල් මාසයේ සිට ඉහලට
  • ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන සරම්ප වෛරස ආසාදිතයින්ගේ ප්‍රමාණය ඉහලට
  • මහාමාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව පසුගිය වසර 5 තුල ඉහල යයි
  • රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා ජිනීවා නුවරදී ආරම්භ වේ
  • ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ super 8 වටයට සුදුසුකම් ලැබීමේ අවස්තාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අහිමිවේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now