Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වට්ටම් දෙනබව පවසමින් පාරිභෝගිකයින් නොමග යැවූ බවට Coles ආයතනයට චෝදනා

CANBERRA PANIC BUYING

(AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වට්ටම් දෙනබව පවසමින් පාරිභෝගිකයින් නොමග යැවූ බවට Coles ආයතනයට චෝදනා
  • ඇතැම් මුස්ලිම් රටවලින් එන සංක්‍රමණිකයින් සීමාකිරීමට ලිබරල් පක්ෂ හිටපු නායිකාවගේ යෝජනා නව නායක ඇන්ගස් ටේලර් විසින් ප්‍රතික්ෂේප කරයි
  • වික්ටෝරියා ප්‍රාන්තයට අද දිනයේදී ලැව්ගිනි පිලිබඳ අනතුරු ඇඟවීම්
  • තම න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බධයෙන් සාධාරණවූ එකඟතාවයකට පැමිණීමට තමන් සූදානම් බව ඉරානය පවසයි
  • ICC ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now