Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන විශාල ප්‍රතිසංසකරණ වලට ලක්කිරීමට ලිබරල් පක්ෂයෙන් සැලැස්මක්

A man with Australian flag in the background.

Liberal Leader Angus Taylor Source: AAP / Dan Himbrechts

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන විශාල ප්‍රතිසංසකරණ වලට ලක්කිරීමට ලිබරල් පක්ෂයෙන් සැලැස්මක්
  • ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳාම් අංශයේ ව්‍යාපාරවල බංකොලොත් භාවය ප්‍රකාශ කිරීම් ඉහල යයි
  • ජාතිවාදී මතවාද ඇතිකරන විරෝධතා රැලි නැවැත්වීම සඳහා බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් නව නීති
  • ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයට නෙවතත් ගුවන් ප්‍රහාරයක් එල්ල කරයි
  • ICC ලෝක කුසලාන ට් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟයෙන් ඉන්දියාවට ජය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now