Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 09 - පෙබ 13

TAYLOR LEY GRAPHIC

A graphic illustration created on Wednesday, February 11, 2026, featuring Angus Taylor and Sussan Ley. (AAP Image/Susie Dodds) NO ARCHIVING Source: AAP / Susie Dodds

පෙබරවාරි 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


පෙබරවාරි 09වන දා සිට 13වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ලිබරල් පක්ෂය සහ නැෂනල්ස් පක්ෂය නැවත එක් වෙයි
  • ඕස්ට්‍රේලියාවේ ජාතික ධජයට හානි පමුණුවන්නන්ට සිර දඬුවම් දීමේ යෝජනාවක්
  • ඕස්ට්‍රේලියාවේ වර්තමාන ශිෂ්‍ය වීසා ක්‍රමවේදය අවභාවිත වන බවට සෙනෙට් සභික මැට් කැනවන්ගෙන් චෝදනා
  • ඕස්ට්‍රේලියාවේ නිවාස කුලී ගාස්තුව දැරිය නොහැකි තත්ත්වයක
  • ලිබරල් පක්ෂයේ සහ ෆෙඩරල් විපක්ෂයේ නව නායකයා ඇන්ගස් ටේලර් - නියෝජ්‍ය නායිකාව ජේන් හියුම්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now