SBS සිංහල පුවත්: ලිබරල් පක්ෂයේ සහ ෆෙඩරල් විපක්ෂයේ නව නායකයා ඇන්ගස් ටේලර් - නියෝජ්‍ය නායිකාව ජේන් හියුම්

A composite image of a white man and white woman smiling

Angus Taylor has won the vote for the Liberal Leadership and is now the new opposition leader. Taylor was able to secure a significant majority, 34 votes to 17. Jane Hume has been elected the deputy leader of the Liberal Party. Source: AAP / Mick Tsikas

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • ලිබරල් පක්ෂයේ සහ ෆෙඩරල් විපක්ෂයේ නව නායකයා ලෙස ඇන්ගස් ටේලර් රහස් ඡන්දයෙන් තේරෙයි - නව නියෝජ්‍ය නායිකාව ජේන් හියුම්
  • ඕස්ට්‍රේලියාවේ මුල් පුරවැසි දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කිරීම පිළිබඳ ජාතික සමාව අයැදීමේ සංවත්සරය අද යි
  • උද්ධමනය දිගටම පැවතිය හොත් පොලී අනුපාත නැවතත් ඉහළ යනු ඇතැයි මහ බැංකු අධිපතිනියගෙන් අනතුරු ඇඟවීම්
  • මහජන අරගලයෙන් පසු පැවති පළමු මැතිවරණයේ ප්‍රතිඵල වලින් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය පෙරමුණේ
  • අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා CH සහ CR කණ්ඩායම් අතර තියුණු තරඟයක්

සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now