Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ නිවාස කුලී ගාස්තුව දැරිය නොහැකි තත්ත්වයක

GRAPHIC RENTING DATA

A graphic shows house weekly asking rent prices, Thursday, January 15, 2026. (AAP Image/Joanna Kordina ) NO ARCHIVING Source: AAP / JOANNA KORDINA/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඊශ්‍රායල ජනපතිට එරෙහිව මෙල්බර්න්හි විරෝධතාවක්
  • ලිබරල් පක්ෂයේ ඇන්ගස් ටේලර් සිය ඉදිරිපෙළ තනතුරෙන් ඉල්ලා අස් වෙයි
  • ඕස්ට්‍රේලියාවේ නිවාස කුලී ගාස්තුව දැරිය නොහැකි තත්ත්වයක
  • කැනඩාවේ පාසලක වෙඩි තැබීමකින් වෙඩික්කරු ඇතුළුව දස දෙනෙකු ජීවිතක්ෂයට
  • ලෝක කුසලාන විස්සය් විස්ස තරඟාවලියේ ඕස්ට්‍රේලියා-අයර්ලන්ත තරඟ ජය ඔස්ට්‍රේලියාවට

සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now