SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමවේදය අවභාවිතා වන බවට සෙනට් සභික මැට් කැනවන්ගෙන් චෝදනා

Visa_NEW.jpg
As of 1 July, Australia is introducing a range of changes across various visa categories including Student visa category. Source: Moment RF / Twenty47studio/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ වර්තමාන ශිෂ්‍ය වීසා ක්‍රමවේදය අවභාවිතා වන බවට සෙනට් සභික මැට් කැනවන්ගෙන් චෝදනා
  • ඔස්ට්‍රේලියාවේ පවතින 'Capital Gain Tax' ක්‍රමවේදය සංශෝධනය කිරීමට රජයයට යෝජනා
  • ඊශ්‍රායල ජනාධිපතිවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයට එරෙහිව පැවති විරෝධතා අතර තුර NSW පොලිසියේ ක්‍රියා කලාපයට ග්‍රීන්ස් පක්ෂ නියෝජ්‍ය නායකගෙන් චෝදනා
  • තමාට එල්ලවන චෝදනා හමුවේ කිසිසේත් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් පවසයි
  • ICC T 20 ලෝක කුසලාන තරඟාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී වන පළමු තරඟය අද කොළඹදී ආරම්භවේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now