Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ජාතික ධජයට හානි සිදුකරන පුද්ගලයින්ට සිරදඬුවම් දෙන්න යෝජනාවක්

Flag

Independent M-P Rebekha Sharkie has introduced a bill to federal parliament to make it a criminal offence to burn or desecrate the the Australian National Flag, the Australian Aboriginal Flag and the Torres Strait Islander Flag. Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ ජාතික ධජයට හානි සිදුකරන පුද්ගලයින්ට සිරදඬුවම් දෙන්න යෝජනාවක්
  • 'Roblox' වීඩියෝ ක්‍රීඩාව හරහා ළමුන් හිංසාවට ලක්වන අන්තර්ගතයන් සමාජගතවන බවට අනතුරු ඇඟවීමක්
  • සිඩ්නි නුවර පවතී විරෝධතාවයක් අතරතුර පොලිසිය සහ විරෝධතා කරුවන් අතර ගැටුම් ඇතිවේ
  • ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ලෙස තෝරාගත් පුද්ගලයා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටර්මර්ට චෝදනා එල්ල වේ
  • ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ සිම්බාබ්වේ සහ ඕමානය අතර තරඟයෙන් සිම්බාබ්වේ පිලට විශිෂ්ට ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now