SBS සිංහල පුවත්: ලිබරල් පක්ෂය සහ නැෂනල්ස් පක්ෂය නැවත එක් වෙයි

SUSSAN LEY DAVID LITTLEPROUD COALITION PRESSER

Australian Opposition Leader Sussan Ley and Nationals leader David Littleproud speak to the media during a press conference at Parliament House in Canberra, Sunday, February 8, 2026. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඊශ්‍රායල ජනාධිපති සිඩ්නි නුවරට, නගර කේන්ද්‍රීයව විරෝධතාවක සූදානමක්
  • ලිබරල් පක්ෂය සහ නැෂනල්ස් පක්ෂය නැවත එක් වෙයි
  • අනීතික දුම්වැටි සහ වේප් නිෂ්පාදන අලෙවිය නැවැත්වීමට ටස්මේනියාවෙන් දැඩි නීති පැනවීමට සැරසෙයි
  • ජපාන මහමැතිවරණ ජය අගමැති ටකායිචිට, තායිලන්ත මැතිවරණ ජය අගමැති අනුතින්ට
  • ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ අයර්ලන්තය සමඟ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now