Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 02 - පෙබ 06

RBA RATES RISE GRAPHIC

A graphic illustration created on February 3 2026, showing the movement in the cash rate over the past 15 years, as the RBA announces a rates rise to 3.85% (+0.25). (AAP Image/Susie Dodds) NO ARCHIVING Source: AAP / Susie Dodds

පෙබරවාරි 02වන දා සිට පෙබරවාරි 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


පෙබරවාරි 02වන දා සිට පෙබරවාරි 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සහන මිලට ඖෂධ
  • භාණ්ඩාගාරික ජිම් චාර්මර්ස් ඉල්ලා අස්විය යුතු බවට නැෂනල්ස් පක්ෂ සෙනෙට් සභික මැට් කැනවන්ගෙන් ප්‍රකාශයක්
  • පෙබරවාරි මාසයේ දී නිවාස ණය පොලී අනුපාත ඉහල දැමීමට ප්‍රධාන බැංකු හතරම සූදානමින්
  • මෙල්බර්න් නුවර තරුණයෙකුගේ මුහුණට පිහි ප්‍රහාර
  • ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික ආරක්ෂක ගිවිසුම අත්සන් තැබීම අද (06)

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now