Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද ඓතිහාසික ආරක්ෂක ගිවිසුමත් අත්සන් තැබේ

Prime Minister Anthony Albanese waving upon arrival in Indonesia

Prime Minister Anthony Albanese will sign a historic security treaty with Indonesian President Prabowo Subianto today, on his second visit to the nation in his second term as leader. Source: AP / Achmad Ibrahim

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 06 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික ආරක්ෂක ගිවිසුම අත්සන් තැබීම අද
  • පාරිභෝගිකයින්ගේ මුහුණු CCTV භාවිතයෙන් රැස් කල බවට Bunnings වෙළඳසැල් ජාලයට එල්ල වූ වාරණය පරිපාලන සමාලෝචන විනිශ්චය සභාව අවලංගු කරයි
  • මේ සති අන්තයේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් Northern Territory හි නගරයක ජනතාව සම්පූර්ණයෙන් ඉවත් කර ගනී
  • ප්‍රහාරයකින් නයිජීරියාවේ පුද්ගලයින් 170 දෙනෙක් ඝාතනය වේ
  • යොවුන් ලෝක කුසලාන එක් දින ක්‍රිකට් අවසන් මහා තරඟය අද

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now