SBS සිංහල පුවත්: Capital Gains Tax ක්‍රමයට අදාළ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවට මුදල් අමාත්‍යවරිය කියයි

KATY GALLAGHER PRESSER

Minister for Finance Katy Gallagher speaks to journalists in the Press Gallery at Parliament House in Canberra, Wednesday, February 4, 2026. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 05වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • ප්‍රාග්ධන ලැබීම් මත වූ බදු ක්‍රමයට අදාළ වත්මන් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බවට මුදල් අමාත්‍යගෙන් ප්‍රකාශයක්
  • පක්ෂ අභ්‍යාන්තරික ගැටලු ප්‍රසිද්ධියට පත් කිරීම නවත්වන්නැයි විපක්ෂ සන්ධානයට උපදෙස්
  • මෙල්බර්න් නුවර තරුණයෙකුගේ මුහුණට පිහි ප්‍රහාර
  • එප්ස්ටයින් ලිපිගොනුවල චෝදනා සම්බන්ධයෙන් බිල් ගේට්ස් ප්‍රතිචාර දැක්විය යුතු බව හිටපු බිරිඳ කියයි
  • 2035 ආසියානු පාපන්දු කුසලානයේ සත්කාරකත්වය දැරීමට ඕස්ට්‍රේලියාව නිල වශයෙන් කැමැත්ත පළ කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now