Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: පෙබරවාරි මාසයේදී නිවාස ණය පොලී අනුපාත ඉහල දැමීමට ප්‍රධාන බැංකු හතරම සූදානම් වේ

Australians will be absolutely filthy at any bank which does not  pass on the rate cuts

Australia's big four banks will pass on yesterday's rate rise in full, with ANZ, NAB, Westpac and the Commonwealth Bank set to raise rates by 25 basis points mid-way through this month. Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 04 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • පෙබරවාරි මාසයේදී නිවාස ණය පොලී අනුපාත ඉහල දැමීමට ප්‍රධාන බැංකු හතරම සූදානම් වේ
  • ඕස්ට්‍රේලියාවේ සිරකරුවන් හේතුවෙන් රජයට වැයවන මුදල වසරකට ඩොලර් බිලියන 5 ඉක්මවයි
  • ඕස්ට්‍රේලියාව තුල පවතින ජාතිවාදය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට දේශපාලනඥයින් කටයුතු කරන බව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන කොමසාරිස් වරයා පවසයි
  • අරාබි මුහුදේ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් දෙසට පියාසර කළ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම දැමූ බව ඇමරිකාව පවසයි
  • රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි විස්ස තරඟාවලිය 3 ට 0ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now