සිරස්තල
- පොලී අනුපාත ගැන තීරණය කෙරෙන ඕස්ට්‍රේලියානු මහබැංකුවේ රැස්වීම අද
- භාණ්ඩාගාරික ජිම් චර්මර්ස් ඉල්ලා අස්විය යුතු බවට නැෂනල්ස් පක්ෂ සෙනට් සභික මැට් කැනවන්ගෙන් ප්‍රකාශයක්
- 'liquid ecstasy' ලෙස හැඳින්වෙන මත්ද්‍රව්‍යය භාවිතාව හේතුවෙන් ඔස්ට්‍රෙල්ලියාවේ සිදුවන මරණ ගණන 10 ගුණයකින් ඉහල යයි
- ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය නව වෙළඳ ගිවිසුමකට එළඹෙයි
- ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟය අද
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






