සිරස්තල
- පුරස්ථි ග්‍රන්ථි පිළිකා සඳහා ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සහන මිලට ඖෂධ
- විපක්ෂ නායිකා සුසන් ලී ගේ ලිබරල් පක්ෂ නායකත්වයට එල්ල වන අභියෝග පිළිබඳ යළිත් දේශපාලන කරළියේ අදහස්
- ඊශ්‍රායල ජනාධිපතිගේ ඕස්ට්‍රේලියානු සංචාරයට පලස්තීන හිතවාදීන්ගේ දැඩි විරෝධය
- මෙලානියා ට්‍රම්ප් වාර්තා චිත්‍රපටයේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඩොලර් මිලියන 10 ඉක්මයි
- ඕස්ට්‍රේලියානු විවෘත පිරිමි ටෙනිස් කිරුළ කාලෝස් අල්කරාස් ට - කාන්තා කිරුළ එලේනා රයිබකිනා ට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





