Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 26 - ජන 30

Australia Day crowds at Circular Quay

SYDNEY, AUSTRALIA â" JANUARY 26: A souvenir store displays the Aboriginal flag and the Australian flag side by side during Australia Day celebrations at Circular Quay in Sydney, Australia, on January 26, 2026. (Photo by Claudio Galdames Alarcon/Anadolu via Getty Images) Source: Anadolu / Anadolu/Anadolu via Getty Images

ජනවාරි 26වන දා සිට ජනවාරි 30වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ජනවාරි 26වන දා සිට ජනවාරි 30වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • ගගනගාමී කැතරින් බෙනෙල් පෙග් 2026 වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙස සම්මාන ලබයි
  • ඔස්ට්‍රේලියා දිනයේදී 20000ක් දෙනා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගනී
  • ළමුන් රැක බලා ගන්නා දෙමාපියන්ට ගෙවන Child support දීමනා ගෙවීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බවට හෙළිදරව්වක්
  • ලැව්ගිනි අවදානම තවත් මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට අනාවැකි
  • මාරාන්තික නිපා වෛරසයේ පැතිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය අවධානයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now