සිරස්තල
- මාරාන්තික නිපා වෛරසයේ පැතිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය අවධානයෙන්
- දකුණු ඕස්ට්‍රේලියාවේ සහ නිව් සවුත් වේල්සයේ අඛණ්ඩව හයවන දිනටත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවයි
- ජිලොංග් හි දී අණ නොතකා ධාවනය කල සොරකම් කල මොටර් රථකයකට පොලිසියෙන් වෙඩි - බ්ලූ මවුන්ටන් හි දී අතුරුදහන් වූ 16 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර සොයා ගනී
- අන්තර්ජාලය වංචා මෙහෙයවූ මියන්මාර පවුල් අපරාධ කණ්ඩායමේ 11 දෙනෙකුට චීනය පැන වූ මරණ දඬුවම ක්‍රියාත්මක කරයි
- බෙලොරුසියාවේ අරිනා සබලෙන්කා, ඕස්ට්‍රේලියානු විවෘත කාන්තා අවසන් තරඟය සදහා සිව් වන වරටත් සුදුසුකම් ලබයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






