SBS සිංහල පුවත්: ලැව්ගිනි අවදානම තවත් මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට අනාවැකි

VICTORIA BUSHFIRES

CFA fire crews work on fire breaks near Gellibrand, Wednesday, January 28, 2026. Victorians are sweating through what could be the state's most severe heatwave in nearly two decades, (AAP Image/Michael Currie) NO ARCHIVING Source: AAP / MICHAEL CURRIE/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල
  • ලැව්ගිනි අවදානම තවත් මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට අනාවැකි
  • පොලී අනුපාත පිළිබඳ තීරණය ලබන සතියේ
  • අගමැති ඇල්බනිසි නැගෙනහිර ටිමෝරයේ රාජ්‍ය නායකයන් හමු වෙයි
  • නීපා වෛරස ආසාදිතයන් ඉන්දියාවෙන්
  • ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා පිල පසු බසියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now