Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: පර්ත් නුවර රැලියකට බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කලබවට සැක කෙරෙන පුද්ගලයා පිලිබඳ විමර්ශන තවදුරටත්

Anthony Albanese wearing glasses and a black suit

Prime Minister Anthony Albanese says authorities in West Australia should "throw the book" at the man who allegedly tossed a home-made bomb into the crowd at an Invasion Day rally. Source: AAP Source: AAP / Lukas Coch

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • පර්ත් නුවර රැලියකට බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කලබවට සැක කෙරෙන පුද්ගලයා පිලිබඳ විමර්ශන තවදුරටත්
  • ඊයේ දිනයේ පැවති අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුල ලැව්ගිනි සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
  • ළමුන් රැකබලා ගන්නා දෙමාපියන්ට ගෙවන Child support දීමනා ගෙවීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට හෙළිදරව්වක්
  • ඉන්දුනීසියාවේ නායයාම් හේතුවෙන් වාර්තා වන මරණ ගණන තවදුරටත් ඉහලට
  • එංගන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින තරඟාවලියේ ජය එංගලන්තයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now