Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට අද දැඩි උණුසුම් කාලගුණ තත්වයක්

heatwave_aap_1.jpg

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකින් අද වාර්තාගත උෂ්ණත්වයක්
  • ජනවාරි 26 වනදා පර්ත් නුවර විරෝධතා රැලියකට පුපුරණ ද්‍රව්‍ය ගෙන ආ බවට සැකකෙරෙන පුද්ගලයා පිලිබඳ විමර්ශන තවදුරටත්
  • ඔස්ට්‍රේලියා දිනයේදී 20000ක් දෙනා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගනී
  • මෙක්සිකෝවේ පාපන්දු තරඟයක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් 11 දෙනෙකු මිය යයි.
  • 19න් පහල ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now