SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු දින සැමරුම් අබියස අගමැති ඇල්බනිසි නව පුරවැසියන්ව පිළිගනියි

AUSTRALIA DAY CANBERRA

Prime Minister Anthony Albanese with new citizens and Australians of the Year at a National Citizenship and Flag Raising Ceremony in Canberra, Monday, January 26, 2026. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඕස්ට්‍රේලියානු දින සැමරුම් අබියස අගමැති ඇල්බනිසි නව පුරවැසියන්ව පිළිගනියි
  • ගගනගාමී කැතරින් බෙනෙල් පෙග් 2026 වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙස සම්මාන ලබයි
  • අද දින ඇඩිලේඩ් උෂ්ණත්වය අංශක 45 දක්වා ළඟා වනු ඇති බවට පුරෝකථනයක්
  • ඇමරිකාවේ සංක්‍රමණික නිලධාරින්ගේ වෙඩි තැබීමකින් තවත් සිවිල් වැසියෙකු මිය යයි
  • පිරිමි බිග් බෑෂ් කිරුළ සයවන වරටත් පර්ත් ස්කෝචර්ස් පිල දිනා ගනියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now