Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 19 - ජන 23

PARLIAMENT SITTING CANBERRA

Prime Minister Anthony Albanese and Leader of the Opposition Sussan Ley during a federal parliament sitting following the Bondi terror attack at Parliament House in Canberra, Wednesday, January 21, 2026. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ජනවාරි 19වන දා සිට ජනවාරි 23වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ජනවාරි 19වන දා සිට ජනවාරි 23වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • සිඩ්නි නුවර ප්‍රසිද්ධ පිහිනුම් පෙදෙසක මෝර මත්ස්‍ය ප්‍රහාරයක්
  • පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පාර්සල් මිලියන 100කට වඩා ප්‍රමාණයක් බෙදාහැරීමේ සඳහා තමන්ට ලැබුණු බව 'Australia Post' ආයතනය පවසයි
  • ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට ගෙන ආ නව යෝජනා සෙනට් සභාවේ සම්මත වේ
  • බොන්ඩායි වෙඩි ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් 22 වන දා රාත්‍රියේ විනාඩියක නිශ්ශබ්දතාවක්
  • පුද්ගල ඝාතන තුනක් වාර්තා වූ නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය නගරයේ සිදු වූ වෙඩි තැබීමේ සිදු වීමට අදාළ සැකකරු පොලිසිය හඳුනා ගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now