Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: පුද්ගල ඝාතන තුනක් වාර්තා වූ නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය නගරයේ වෙඩි තැබීමට අදාළ සැකකරු හඳුනා ගනී

Crime scene after shooting in NSW Central West

Police have issued a warrant for a suspected murderer, naming Julian Ingram, also known as Pierpoint. Police is asking for mobile phone or dashcam footage from the Lake Cargelligo area of New South Wales to help with the search. Source: Nine Network / Supplied

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 23 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • පුද්ගල ඝාතන තුනක් වාර්තා වූ නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය නගරයේ සිදු වූ වෙඩි තැබීමේ සිදු වීමට අදාළ සැකකරු පොලිසිය හඳුනා ගනී
  • බොන්ඩායි ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් සුරැකීමට ඕස්ට්‍රේලියානුවන් එක් වේ
  • එළඹෙන පෙබරවාරි මාසයේ දී පොලී අනුපාත ඉහළ යනු ඇතැයි නවතම පුරෝකථනයක්
  • නවසීලන්තයේ සිදු වූ නායයෑම් වලින් දෙදෙනෙකු මිය ගොස් ළමුන් ඇතුළු 9 දෙනෙක් අතුරුදන්
  • පළමු එක් දින තරඟයෙන් සංචාරක එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 19 ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now