Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් අද රාත්‍රියේ විනාඩියක නිශ්ශබ්දතාවක්

Australia Observes National Day Of Mourning For Victims Of Bondi Shootings

SYDNEY, AUSTRALIA - JANUARY 22: Stones of remembrance are place in front of Bondi Pavilion at Bondi Beach on January 22, 2026 in Sydney, Australia. A National Day of Mourning will be observed across Australia on January 22 to honor the victims of the Bondi shootings, with flags to be flown at half-mast and communities gathering for memorial services and moments of reflection. (Photo by George Chan/Getty Images) Credit: George Chan/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • බොන්ඩායි වෙඩි ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් අද රාත්‍රියේ විනාඩියක නිශ්ශබ්දතාවක්
  • ෆෙඩරල් විපක්ෂ සන්ධානය අභන්තර අර්බුදයක
  • පිහිනුම් සිදු කරන්නන් වෙත අනතුරු ඇඟවීමක්
  • ග්‍රීන්ලන්තය මිල දී ගැනීමට මුදලක් සලකා බැලිය හැකි බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි
  • විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සැලසුම් වෙනස් නොවන බවට ලෝක ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now