Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ උද්ධමන තත්වය ගැන IMF සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Economy Crash

Inflation Credit: sefa ozel/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 21 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ ආර්ථික උද්ධමන තත්වය ගැන IMF සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
  • ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට ගෙන ආ නව යෝජනා සෙනට් සභාවේ සම්මත වේ
  • විරෝධතා රැලි පැවැත්වීම සීමාකරමින් පනවා තිබු තහනම තවදුරටත් දීර්ඝ කිරීමට NSW පොලිසිය කටයුතු කරයි
  • චීනයේ උපත් අනුපාතය දශක ගණනාවකට පසු එහි අවම මට්ටමට පහත වැටෙයි
  • වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 'Super Six' වටයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now