Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: පසුගිය උත්සව සමයේ 'Australia Post' විසින් මිලියන 100කට අධික පාර්සල් ප්‍රමාණයක් බෙදාහරියි

Mail is delivered by an Australia Post employee in Canberra.

Australia Post says it has delivered a record-breaking peak season, handling more than 100-million parcels across November and December. Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • බොන්ඩායි ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් සිහිපත් කිරීම සඳහා ජනවාරි 22 වනදා රටපුරා විශේෂ සැමරුම් උත්සව
  • පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පාර්සල් මිලියන 100කට වඩා ප්‍රමාණයක් බෙදාහැරීමේ සඳහා තමන්ට ලැබුණු බව 'Australia Post' ආයතනය පවසයි
  • ඇඩිලේඩ් නගරයට දකුණින් පිහිටි ටූපෙරන්ග් ප්‍රදේශයට විශාල ලැව්ගිනි තත්වයක් හේතුවෙන් හානි සිදුවේ
  • ඇමරිකානු තර්ජන හමුවේ නොසැලී ක්‍රියාකරන බවට ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
  • එක්දින සහ T20 තරඟාවලියක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට පැමිණේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now