Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: සිඩ්නි නුවර ප්‍රසිද්ධ පිහිනුම් පෙදෙසක මෝර මත්ස්‍ය ප්‍රහාරයක්

SYDNEY SHARK ATTACK

A supplied screen grab taken from an ABC News broadcast obtained on Sunday, January 18, 2026, relating to a boy who has been rushed to hospital in a critical condition after being bitten by a shark near a popular beach in Vaucluse, in Sydney's eastern suburbs. (AAP Image/Supplied by ABC News) Credit: SUPPLIED/PR IMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 19වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Updated

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 19වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • වෛරී සහගත මතවාද සහ ගිනි අවි පිළිබඳ නීති සාකච්ඡා කිරීම උදෙසා අද පාර්ලිමේන්තුව රැස්වෙයි
  • සිඩ්නි නුවර ප්‍රසිද්ධ පිහිනුම් පෙදෙසක මෝර මත්ස්‍ය ප්‍රහාරයක්
  • Holiday Homes ආශ්‍රිත බදු රීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය සැරසෙයි
  • ට්‍රම්ප් සැලැස්මට එරෙහිව ග්‍රීන්ලන්ත වැසියන් විරෝධතාවක
  • ක්‍රිකට් ක්‍රීඩක විරාන් චමුදිතගෙන් ලෝක වාර්තාවක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now