Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජන 12 - ජන 16

Victorian Bushfires in Australia - 10 Jan 2026

CFA members in Alexandra work at sunset to extinguish a grass fire. (Photo by Jay Kogler / SOPA Images/Sipa USA) Credit: Jay Kogler / SOPA Images/Jay Kogler / SOPA Images/Sipa USA

ජනවාරි 12වන දා සිට ජනවාරි 16වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ජනවාරි 12වන දා සිට ජනවාරි 16වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.


සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වේ
  • ඇමරිකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කෙවින් රඩ් එම ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කරයි
  • Neo -Nazi මතවාද දරන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සංවිධානයක් තම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කරයි
  • වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය පාසල් පද්ධතියේ සයිබර් දත්ත උල්ලංඝනයක්
  • නව නීතියෙන් පසු ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වූ බාලවයස්කාර ලක්ෂ 47 ක ගේ සමාජ මාධ්‍ය ගිණුම් අහෝසියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now