Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂණික ගංවතුර - ස්ථාන කිහිපයක තවමත් ලැව්ගිනි

SBS Sinhala AAP image.jpg

(L) Cars being swept out to sea by strong floodwaters in the Wye River near Lorne, Victoria, on Thursday, January 15, 2026. (R) Country Fire Authority (CFA) members trying to extinguish a grass fire in Victoria. Source: AAP / PR Image/Supplied by Indi MacKenzie.

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 16 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ෂණික ගංවතුර තත්ත්වයක් - ස්ථාන කිහිපයක තවමත් ලැව්ගිනි
  • වෛරී ප්‍රකාශ වලට එරෙහි යෝජිත පනත් කෙටුම්පතට විපක්ෂයේ විරෝධය, අගමැතිගේ දෝෂ දර්ශනයට
  • නව නීතියෙන් පසු ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වූ බාලවයස්කාර ලක්ෂ 47 ක ගේ සමාජ මාධ්‍ය ගිණුම් අහෝසියි
  • කෘත්‍රිම බුද්ධිය මගින් ලබා දුන් වැරදි තොරතුරු මත ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි භාවිතය ප්‍රශ්න කෙරේ
  • ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now