Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය පාසල් පද්ධතියේ සයිබර් දත්ත උල්ලංඝනයක්

caution sign data unlocking hackers. Malicious software, virus and cybercrime, System warning hacked alert, cyberattack on online network, data breach, risk of website. compromised information concept.

There has been a major cyber security breach in Victoria's government school network. Source: Moment RF / sarayut Thaneerat/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න


සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනිවලින් බලපෑමට පත් ප්‍රජාව උදෙසා ඩොලර් මිලියනයක ප්‍රතිපාදනයක්
  • බොන්ඩායි පාලම කඩා ඉවත් කිරීමේ යෝජනාවක්
  • වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය පාසල් පද්ධතියේ සයිබර් දත්ත උල්ලංඝනයක්
  • තායිලන්තයේ දුම්රිය - දොඹකර අනතුරකින් 32කු පමණ ජීවිතක්ෂයට
  • ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ලෝක ශ්‍රේණිගත කිරීමක ඉදිරියට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now