Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 16 - පෙබ 20

This week.jpg

Source: AAP

පෙබරවාරි 16වන දා සිට 20වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


පෙබරවාරි 16වන දා සිට 20වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන විශාල ප්‍රතිසංසකරණ වලට ලක්කිරීමට ලිබරල් පක්ෂයෙන් සැලැස්මක්
  • සෙනෙට් සභික පෝලීන් හැන්සන්ට රාමසාන් සමයේදී සිඩ්නි ලකෙම්බා ප්‍රදේශයට පැමිණෙන ලෙසට මුස්ලිම් ප්‍රජාවෙන් ඉල්ලීම්
  • පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික ගාස්තු අප්‍රේල් මාසයේ සිට ඉහලට
  • ISIS සංවිධානයට එක්ව සටන් කිරීමට ගිය සටන්කරුවන්ගේ පවුල් සාමාජිකයින් 34 දෙනාගෙන් එක් අයෙකුට ඕස්ට්‍රේලියාව තහනම් වෙයි
  • අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වට්ටම් දෙනබව පවසමින් පාරිභෝගිකයින් නොමග යැවූ බවට Coles ආයතනයට චෝදනා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now