SBS සිංහල පුවත්: පෝලීන් හැන්සන්ට රාමසාන් සමයේ දී සිඩ්නි ලකෙම්බා ප්‍රදේශයට පැමිණෙන්නයි මුස්ලිම් ප්‍රජාව ඉල්ලයි

PAULINE HANSON SENATE

Members of Sydney’s Muslim community are urging One Nation Leader Senator Pauline Hanson to visit Lakemba during Ramadan and better understand the area, after remarks they say have fuelled division. Up to a million people are expected at the Sydney suburb’s popular night market, but tensions have risen since Senator Hanson claimed there were no good Muslims. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 20 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල
  • ඕස්ට්‍රේලියාවේ ඒකාබද්ධ රාජ්‍ය ණය ඉතිහාසයේ ඉහළම තත්ත්වයට ළඟා වෙමින් පවතින බවට අනතුරු ඇඟවීම්
  • පවතින උද්ධමනයට සරිලන වැටුපක් ජනතාවට නොලැබෙන බවට විපක්ෂ නායකගෙන් රජයට චෝදනා
  • සෙනෙට් සභික පෝලීන් හැන්සන්ට රාමසාන් සමයේදී සිඩ්නි ලකෙම්බා ප්‍රදේශයට පැමිණෙන ලෙස මුස්ලිම් ප්‍රජාවෙන් ඉල්ලීම්
  • බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගවට පත් වූ චාර්ල්ස් රජුගේ සහෝදර ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් ඇප මත මුදා හැරේ
  • ඕස්ට්‍රේලියාව T-20 ලෝක කුසලානය බැරෑරුම් ලෙස සලකා ක්‍රීඩා නොකල බවට එල්ල වන චෝදනා පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් ප්‍රතික්ෂේප කරයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now