Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ISIS එක්වූ සටන්කරුවන්ගේ පවුල් සාමාජිකයින්ගෙන් එක් අයෙකුට ඕස්ට්‍රේලියාව තාවකාලිකව තහනම් වෙයි

APTOPIX Syria Clashes

Family members of suspected Islamic State militants who are Australian nationals board a van heading to the airport in Damascus during the first repatriation operation of the year, at Roj Camp in eastern Syria, Monday, Feb. 16, 2026. Thirty-four Australian citizens from 11 families departed the camp. Source: AP / AP Photo/Baderkhan Ahmad/AAP Image

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • IS සංවිධානයට එක්ව සටන් කිරීමට ගිය සටන්කරුවන්ගේ පවුල් සාමාජිකයින් 34 දෙනාගෙන් එක් අයෙකුට ඕස්ට්‍රේලියාව තහනම් වෙයි 
  • වැටුප්, ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උද්ධමනයට අනුකූල නොවන බව දත්ත පෙන්වුවත් වත්මන් රජය යටතේ වැටුප් වර්ධනය වන බව භාණ්ඩාගාරික කියයි 
  • පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික ඉහල දැමීමට ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියානු රජයෙන් ස්ථාවර ප්‍රකාශයක්  
  • මධ්‍යම නයිජීරියාවේ ඊයම් පතලක සිදු වූ ගෑස් පිපිරීමකින් පතල් කම්කරුවන් 38 දෙනෙකු මිය ගොස් 27 දෙනෙකුට තුවාල
  • විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ  මතීෂ පතිරණ වෙනුවට නම්කළ ඩිල්ෂාන් මධුසංකට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබෙයි 

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now