More government efforts to make Australian university campuses safer Source: Facebook / University of Sydneyඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල තුළ ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න සහ විශ්වවිද්‍යාල තුළ ලිංගික හිංසනය නැවැත්විය යුතු ආකාරය පරීක්ෂා කිරීමට ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Madhura Seneviratne, Soofia Tariq
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල තුළ ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න සහ විශ්වවිද්‍යාල තුළ ලිංගික හිංසනය නැවැත්විය යුතු ආකාරය පරීක්ෂා කිරීමට ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.