ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
බොහෝ දුරට ඔක්තෝබර් 5 හෝ 12 රටේ ජනාධිපතිවරණය තියනවා, අලි සබ්රි කියයි: මවුබිමෙන් පුවත් ජූලි 12

Ali Sabry - Minister of Foreign Affairs of Sri Lanka Credit: Official Facebook - Minister of Foreign Affairs of Sri Lanka
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




