Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්‍යක්ෂක හර්මන් පෙරේරා SBS සිංහලට කියුදේ

Herman_Perera.jpg

Herman Perera - Director of the movie Sunny's Mansion. Image: (supplied)

ඔස්ට්‍රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්‍යක්ෂක හර්මන් පෙරේරා සමග SBS සිංහලට සේවය පැවැත්වූ පිලිසඳරේදී සංක්‍රමණිකයකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ සිනමාපට අධ්‍යක්ෂකවරයකු වීම දක්වා වන ඔහුගේ ගමන් මග ගැන හර්මන් පෙරේරා අපත් සමග දොඩමලු උනා.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්‍යක්ෂක හර්මන් පෙරේරා සමග SBS සිංහලට සේවය පැවැත්වූ පිලිසඳරේදී සංක්‍රමණිකයකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ සිනමාපට අධ්‍යක්ෂකවරයකු වීම දක්වා වන ඔහුගේ ගමන් මග ගැන හර්මන් පෙරේරා අපත් සමග දොඩමලු උනා.


තිරපිටපත් රචනයට දක්ෂකම් දැක්වූ හර්මන් අධ්‍යක්ෂක වරයකු වීමේ තම සිහිනය සැබෑ කරගන්න උත්සාහ කරන්නේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවීමෙන්. එහිදී ඔහුගේ දෙවන කෙටි චිත්‍රපටය විශේෂ ඇගයීමකට ලක්වනවා. ඒ සමගින් ඔහුට Deakin විශ්ව විද්‍යාලයේ සිනමාව හදාරන්න අවස්ථාව උදා වනවා. එහිදීද ඔහුගේ තිර පිටපත් විශේෂ ඇගයීමකට ලක්වනවා. 2008 වසරේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු 2025 වනවිට තම ප්‍රථම සිනමාපටය එළිදක්වන්න කටයුතු කළා. මේ ආ ගමනේදී ලැබූ අත්දැකීම් සහ මුහුණ දුන් අභියෝග ගැන තොරතුරු ඔහු අප සමග බෙදා හදා ගත්තා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now