A generic image showing household shopping items, Sydney, Monday, April 25, 2016 . (AAP Image/Sam Mooy) NO ARCHIVING Credit: SAM MOOY/AAPIMAGEඕස්ට්‍රේලියානු සුපිරි වෙළඳසල් සිය භාණ්ඩ සම්බන්ධයෙන් සිදු කරන "shrinkflation" යන තත්වය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ අවධානය යොමුව තිබේ. සුපිරි වෙළඳසල් සිය භාණ්ඩ වල ප්‍රමාණය අඩු කරමින් පැවති මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම හෝ මිල ඉහල දැමීම මෙම තත්වය ලෙස හැඳින්වේ. මේ ආකාරයේ පාරිභෝගිකයින් හට කූට ලෙස කටයුතු කරන සුපිරි වෙළඳසැල් සඳහා නව දඩ හඳුන්වා දීමටත් නියමිතයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Nipuna Dodangoda, Dijana Damjanovic
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානු සුපිරි වෙළඳසල් සිය භාණ්ඩ සම්බන්ධයෙන් සිදු කරන "shrinkflation" යන තත්වය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ අවධානය යොමුව තිබේ. සුපිරි වෙළඳසල් සිය භාණ්ඩ වල ප්‍රමාණය අඩු කරමින් පැවති මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම හෝ මිල ඉහල දැමීම මෙම තත්වය ලෙස හැඳින්වේ. මේ ආකාරයේ පාරිභෝගිකයින් හට කූට ලෙස කටයුතු කරන සුපිරි වෙළඳසැල් සඳහා නව දඩ හඳුන්වා දීමටත් නියමිතයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.