SKIP TO MAIN CONTENT

විසි වසරක කැප කිරීමට ඕස්ට්‍රේලියාවෙන් පිදුම් ලැබූ දකුණු ඕස්ට්‍රේලියාවේ ලාංකිකයා SBS සිංහලට කතා කරයි

SBS Sinhala discussion with the Sri Lankan from SA who awarded by Australia, for his dedication of twenty plus years
South Australian Governor’s Multicultural Award – Volunteer of the year – Nayan Perera Source: Supplied by Nayan Perera

වසර විස්සකටත් වැඩි කාලයක් පුරා දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවට සිදු කල ස්වේච්ඡා සේවයේ මතකය යලි අවදි කරමින් නයන් පෙරේරා SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

වසර විස්සකටත් වැඩි කාලයක් පුරා දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවට සිදු කල ස්වේච්ඡා සේවයේ මතකය යලි අවදි කරමින් නයන් පෙරේරා SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


දශක දෙකකටත් වඩා වැඩි ස්වේච්ඡා සේවය හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ 2020 South Australian Governor’s Multicultural Award හි Volunteer of the year සම්මානයෙන් පිදුම් ලැබූ නයන් පෙරේරා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now