ජාතික කණ්ඩායමට ආයෙත් එක්වීම තමයි මගේ බලාපොරොත්තුව, දිනේෂ් චන්දිමාල් කියයි: ක්‍රීඩා විග්‍රහය

Dinesh Chandimal - Sri Lankan cricketer Credit: Official Facebook - Dinesh Chandimal
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share