'බෙන්ඩිගෝ' සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ, දීප්ත වික්‍රමරත්න - භාෂා පාසලේ වත්මන් සම්බන්ධීකාරක මනෝරි අයේෂා - ගුරුතුමිය වැඩසටහන සඳහා සහභාගී වුනු දූ පුතුන් කනිෂ්ඨ අංශයෙන් - දෙව්ලි ආධ්‍යා සිරිවර්ධන ජේෂ්ඨ අංශයෙන් - සංජලි සෙනාෂා අත්තිඩියගේ සමුහ ගායන සඳහා දායකත්වය දැක්වූ සියළු දූ පුතුන් ට අපගේ ස්තූතිය.වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************






