Source: SBS Sinhala"කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල"- මෙවර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ "Glen Waverley" සිංහල භාෂා පාසල SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Victorian School of Languages මඟින් පවත්වාගෙන යනු ලබන "Glen Waverley" සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්. "Glen Waverley" සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ, රෝහිණී ජයකොඩි - වත්මන් සම්බන්ධිකාරකවරිය පුන්‍යා පාදුක්ක - ප්‍රථමික අංශයේ ගුරුවරිය අකුරු මිහිර පෙළපොත් කවි ඉදිරිපත්කිරීම, සදෙව් කුමාරගේ, අයනි දසනායක ජේෂ්ඨ පංති ඉදිරිපත්කිරීම යශෝධ්‍යා විජේරත්න ගී ගායනා ඉදිරිපත්කිරීම රෙශෝන් මාතරගේ , මෙතුකී දොන් වැඩසටහන පටිගතකිරීම, නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය ************************************************************************************** SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා online අහන්න www.sbs.com.au/sinhalese රූපවාහිනියෙන් අසන්න- Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි) ගුවන් විදුලියෙන් - 93.1fm – Victoria Mobile APP මඟින් - SBS Radio APP (free download) – select Radio 2 SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese “SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
"කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල"- මෙවර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ "Glen Waverley" සිංහල භාෂා පාසල SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Victorian School of Languages මඟින් පවත්වාගෙන යනු ලබන "Glen Waverley" සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්. "Glen Waverley" සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ, රෝහිණී ජයකොඩි - වත්මන් සම්බන්ධිකාරකවරිය පුන්‍යා පාදුක්ක - ප්‍රථමික අංශයේ ගුරුවරිය අකුරු මිහිර පෙළපොත් කවි ඉදිරිපත්කිරීම, සදෙව් කුමාරගේ, අයනි දසනායක ජේෂ්ඨ පංති ඉදිරිපත්කිරීම යශෝධ්‍යා විජේරත්න ගී ගායනා ඉදිරිපත්කිරීම රෙශෝන් මාතරගේ , මෙතුකී දොන් වැඩසටහන පටිගතකිරීම, නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය ************************************************************************************** SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා online අහන්න www.sbs.com.au/sinhalese රූපවාහිනියෙන් අසන්න- Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි) ගුවන් විදුලියෙන් - 93.1fm – Victoria Mobile APP මඟින් - SBS Radio APP (free download) – select Radio 2 SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese “SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”