Kawatha Sinhala language centre - Noble Park - VIC Source: Kawatha Sinhala language centre - Noble Park - VIC
SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ වික්ටෝරියා භාෂා පාසලේ - Noble Park හි පිහිටි Kawatha මධ්‍යස්ථානයේ සිංහල භාෂා අංශය, එහි වතගොත සහ දුදරුවන්ගේ දස්කම් පිළිබඳවයි. වික්ටෝරියා ප්‍රාන්තයේ ' කාවතා සිංහල භාෂා පාසල' පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, • රෝහිණී ජයකොඩි මිය. - සිංහල අංශයේ සම්බන්ධිකාරක ගුරුතුමිය. • විමංසා හෙට්ටිආරච්චි / පවනි කුඹුකගේ - ජේෂ්ඨ පංති ශිෂ්‍ය නියෝජනය • භවන්ති වීරසිංහ - කනිෂ්ඨ පංති සිසු නියෝජනය සමුහ ගායනා සඳහා ඉදිරිපත් වුනු දු පුතුන්ට අපගේ ස්තූතිය. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය Published 23 February 2017 1:17pm
Updated 23 February 2017 1:42pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ වික්ටෝරියා භාෂා පාසලේ - Noble Park හි පිහිටි Kawatha මධ්‍යස්ථානයේ සිංහල භාෂා අංශය, එහි වතගොත සහ දුදරුවන්ගේ දස්කම් පිළිබඳවයි. වික්ටෝරියා ප්‍රාන්තයේ ' කාවතා සිංහල භාෂා පාසල' පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, • රෝහිණී ජයකොඩි මිය. - සිංහල අංශයේ සම්බන්ධිකාරක ගුරුතුමිය. • විමංසා හෙට්ටිආරච්චි / පවනි කුඹුකගේ - ජේෂ්ඨ පංති ශිෂ්‍ය නියෝජනය • භවන්ති වීරසිංහ - කනිෂ්ඨ පංති සිසු නියෝජනය සමුහ ගායනා සඳහා ඉදිරිපත් වුනු දු පුතුන්ට අපගේ ස්තූතිය. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය Victorian School of languages – ‘Kawatha’ centre – Noble Park Source: ‘Kawatha’ centre Victorian School of languages – ‘Kawatha’ centre – Noble Park Source: ‘Kawatha’ centre Victorian School of languages – ‘Kawatha’ centre – Noble Park Source: ‘Kawatha’ centre SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, ( ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”