SKIP TO MAIN CONTENT

“My Sinhala language school in Australia” – Newcastle Sinhala School: New South Wales - Australia

SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවත්වාගෙන යනු ලබන "Newcastle සිංහල භාෂා පාසලේ" වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්. නිව් කාසල් සිංහල භාෂා පාසල' පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, අජිත් ද අල්විස් මයා - නිව් කාසල් සිංහල පාසලේ පරිපාලන කමිටුවෙහි වත්මන් සභාපතිමාරියා දහම්සා විජේකෝන් දුව - කනිෂ්ඨ පංති සිසු නියෝජනයෂෙනාල් මයන්ත රත්නායක පුතා - කනිෂ්ඨ පංති සිසු නියෝජනයනෙත්මි අක්ඛනා ද අල්විස් දුව - ජේෂ්ඨ පංති ශිෂ්‍ය නියෝජනය සමුහ ගායනය සඳහා ඉදිරිපත් වුනු සියළුම දු පුතුන්ට අපගේ ස්තූතිය ... වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවත්වාගෙන යනු ලබන "Newcastle සිංහල භාෂා පාසලේ" වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්. නිව් කාසල් සිංහල භාෂා පාසල' පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, අජිත් ද අල්විස් මයා - නිව් කාසල් සිංහල පාසලේ පරිපාලන කමිටුවෙහි වත්මන් සභාපතිමාරියා දහම්සා විජේකෝන් දුව - කනිෂ්ඨ පංති සිසු නියෝජනයෂෙනාල් මයන්ත රත්නායක පුතා - කනිෂ්ඨ පංති සිසු නියෝජනයනෙත්මි අක්ඛනා ද අල්විස් දුව - ජේෂ්ඨ පංති ශිෂ්‍ය නියෝජනය සමුහ ගායනය සඳහා ඉදිරිපත් වුනු සියළුම දු පුතුන්ට අපගේ ස්තූතිය ... වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now