SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටි "යසෝදරා " සිංහල භාෂා පාසල ගැනයි . "යසෝදරා " සිංහල භාෂා පාසල වෙනුවෙන් සම්බන්ද වු සිතුකි විභවි හේවාමද්දුම, චමති කොස්සින්න සහ දිනිති මනතුංග යන සිසු දැරියන් තිදෙනා සහ භාෂා පාසලේ සම්බන්ධිකාරකවරිය සහ ගුරුවරියක් වන අරුණි ආරච්චිගේ මහත්මිය, SBS සිංහල වැඩසටහනේ දිල්රුක්ෂි විජේසුරිය සමඟින් භාෂා පාසැලේ තොරතුරු සහ සිංහල භාෂාව පිළිබඳව තම හැකියාවන් ඉදිරිපත්කල අයුරු......
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
- සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
- සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
- සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
- සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
Share





