"කුරුටු ගීයක" නවතම ගීය දොරට වැඩුම සමඟින් මෙල්බර්න් නුවරින් ඇසෙන අලුත් හඬක්, නැවුම් ගී පබැඳුමක්: 'මගේ ගීතය'

Melbourne based vocalist Theja Perera and the lyrist Daisy De Silva speak to the SBS Sinhala Radio monthly program- Moy Song about their newly released song “Kurutu Geeyaka”.

"My Song" - SBS Sinhala Radio monthly program. Image Source: Supplied by Theja Perera_ Daisy De Silva

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී තේජා පෙරේරා විසින් ගායන ශිල්පී චන්දන ලියනාරච්චි සමඟ ගැයූ තමාගේ කුළුඳුල් යුග ගීතය පිළිබඳවයි. ගී සංකල්පනාව මෙල්බර්න් නුවර සිට අලුතෙන්ම ගී පද රචනයට යොමුවුණු ඩේසි ද සිල්වා විසින්. ගීතයේ සංගීත නිර්මාණය - කවීන් රූපසිංහ


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now