Source: Supplied - Rohana KarunarathnaSBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු තවත් අපුර්වතම ගී සංකල්පනාවක් පිළිබඳවයි. මෙල්බර්න් වාසී රෝහණ කරුණාරත්න ගායන ශිල්පියා විසින් ගයන මේ ගීතයේ ගී සංකල්පනාව සංජය ඈපා සෙනෙවිරත්න, සංගීතය - කසුන් කල්හාර
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් බිහිවුණු තවත් අපුර්වතම ගී සංකල්පනාවක් පිළිබඳවයි. මෙල්බර්න් වාසී රෝහණ කරුණාරත්න ගායන ශිල්පියා විසින් ගයන මේ ගීතයේ ගී සංකල්පනාව සංජය ඈපා සෙනෙවිරත්න, සංගීතය - කසුන් කල්හාර
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්